Saturday, May 16, 2020

Written on

රජයේ සේවකයින්ට වැඩ ඇරඹීම ගැන නිකුත් කළ නවතම චක්‍රලේඛය


කොරෝනා වසංගතය නිසා පනවා ඇති ඇඳිරි නීතිය යටතේ නැවත වැඩ කටයුතු අරඹද්දී රජයේ සේවකයින්ට වැඩ ඇරඹීම ගැන නිකුත් කළ නවතම චක්‍රලේඛය හා

කොළඹ ගම්පහ රාජ්‍ය ආයතනවල ඉදිරි සතිවල වැඩකරන සංයුතිය ගැන නිවේදන කිහිපයක් ඊයේ (15) සවස රජය මගින් නිකුත් කරන ලදි.








More News