Saturday, May 2, 2020

Written on

🔥 කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන වීඩියෝ දර්ශන සඳහා අනුබල දුන් අයට වැඩ වරදී

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන වීඩියෝ දර්ශන සඳහා අනුබල දුන් මෙන්ම ඒවා අන්තර්ජාලයට මුදාහළ පුද්ගලයින්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද(02) උදෑසන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.




More News