Saturday, May 2, 2020

Written on

අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම කල් යයි!

2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට නියමිත අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම කල්ගිය බව මැතිවරණ කොමිසම පවසනවා.


මීට පෙර අපේක්ෂකයන් සඳහා මනාප අංක නිකුත් කිරීමට නියමිතව තිබුණේ මැයි මස 04 වනදායි.

More News