Wednesday, May 6, 2020

Written on

සත්තු දඩයම් කර ෆේස්බුක් දාන අයෙකු පොලිසියෙන් සොයයි

සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කළ ලසිත් රණවීර නමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, නෙත් නිවුස් ඒ පිළිබඳ සිදුකළ දැනුම්දීමකට අනුවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සහ වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න දැනුවත් කිරීමට නෙත් නිවුස් පියවර ගත්තා.

More News