Thursday, May 7, 2020

Written on

බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වෙලා

බංග්ලාදේශ‍යේ චිත‍ගොං නගරයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

48 හැවිරිදි මෙම ශ්‍රී ලාංකිකයා චිතගොං නුවර ඇඟළුම් කම්හලක සේවය කරන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.


More News