Tuesday, May 12, 2020

Written on

රවීගේ වෙස් පෙරලෙයි?


මෙවන් ව්‍යවසනකාරී අවස්තාවකදී එම තත්වය සමනය කර ගැනීම සදහා ආණ්ඩුවට සහයෝගය දීම යුතුකම බව එක්සත් ජාතික පක්ශයේ උප නායක හිටපු ඇමති රවී කරුණානායක මහතා සදහන් කරයි.


ඒ සදහා අනිවාර්යයෙන්ම මුදල් වියදම් අවශ්‍යය නමුත් ඒවා නිල වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතු යයිද ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතා කියන දේ කරන නායකයෙක් බවත් එය සාමන්‍ය දේශපාලඥයින්ගේ නැති ලක්ශණයක් බවත් ඔහු පෙන්වා දෙයි. ජනාධිපතිවරයා ගත් තීන්දුවක් ලෙහෙසියෙන් වෙනස් නොකරන බවද හිටපු ඇමති රවී පැවසීය.

More News