නිරෝධායන පනත උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ
නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති ඇතුළු 8 දෙනා ලබන මස 6 වනදා දක්වා රක්ෂිත
බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඔවුන් පී.සී.ආර්. පරික්ෂණයකට ද යොමුකරන ලෙස අධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත නියෝග කළ බවයි.
ගිනිගත්හේන – නාවලපිටිය මාර්ගයේ පිහිටි ලැගුම්හලක මෙලෙස සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී සැකකරුවන් ඊයේ (30) සවස පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.