Monday, May 11, 2020

Written on

🔥 සෞඛ්‍ය ලේකම් ධුරයට මේජර් ජනරාල්වරයෙක්?

මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

මේ වනවිට ඔහු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර හා යුද හමුදාවේ වෛද්‍ය බලකා අධිපති තනතුර දරමින් සිටී.

දැනට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරය දරන්නේ භද්‍රානි ජයවර්ධන මහත්මිය විසිනි.

More News