Friday, May 8, 2020

Written on

ලබන සදුදා සිට දිවයින පුරා ඇති සතොස වෙළඳසැල් විවෘතව තැබීමට සැලසුම්


පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සැපයීමට ලංකා සතොස තවදුරටත් කටයුතු කරමින් සිටින බව එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ලබන සදුදා දිනයේ සිට දිවයින පුරා ඇති සතොස වෙළඳසැල් විවෘතව තැබීමට සැලසුම් කර ඇති බවයි.

ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් වෙළඳාම් කටයුතු සිදුකිරීමට උපදෙස් ලබාදී ඇති බව නුෂාඩ් පෙරේරා මහතා සදහන් කළේය.


More News