Sunday, May 3, 2020

Written on

🔥 රංගන හා කාවිංගගේ අද රාත්‍රී ගැටුම!

රංගන හා කාවිංගගේ  අද රාත්‍රීයේ වැඩසටහන් තරගයක් බලාගන්න පුලුවන් වෙවී.

එනම් රංගන සුවර්ණවහිනිය හරහා ගෙනෙන නවතම වැඩසටහන වන "හිත ඉල්ලන තරු" සමග මතුවම නවතම තරු ජවනිකාවයි. අපි කවුරුත් දන්නවා රංගනගේ වැඩසටහන් මෙහෙය වීමේ දක්ෂතාවය.

එලෙසම "හිරු කොපි චැට්" හරහා එන නවතම මුහුන වන්නේ කාවිංග පෙරේරා වේ. එහෙදීද අපට නවතම මුහුණුවරක් බලාගන්න පුලුවන් වේවී.

මෙහීදී තරගකාරී මුහුණුවරක් ගන්නේ වැඩසටහන් දෙකම සමන වෙලවන් වෙල පෙන්වීම වෙයි.

කෙසේ වෙතත් අපිට මෙම වැඩසටහන් දෙකම හොදින් රසවිදීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි.



More News