Thursday, May 14, 2020

Written on

👀 රාජිතගෙන් පසු මීළඟට අත්අඩංගුවට ගන්නේ හරීන්ද ?


පෞද්ගලික ආරවුලකදී ඇතිවූ බහින් බස්වීමකදී අයෙකුට බැන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව ද නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව වාර්තා වේ. 

එකී පෞද්ගලික ආරවුලට පාදක වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන අතර එහි දිගුවක් වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගැනීම සිදු කෙරෙනු ඇති බවයි ආරචිමාර්ග සඳහන් කළේ. 

සිද්ධිය සහ ආරවුල කෙසේවෙතත් හරීන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගැනීමේ සැලසුම් පසුපස ආණ්ඩුවේ ප්‍රබලයකුත් සිටින බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

More News