Friday, May 8, 2020

Written on

👀 මැයි මාසේ වැටුප් රජයට ගෙවන පෝරමය බොරුවක්!


සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ආරංචියක් ලෙස රාජ්‍ය අංශයේ සේවකයින්ගේ මැයි මාසේ වැටුප හෝ කොටසක් රජයට ලබාදීමට අදාළ පෝරමයක් පුරවා එවන ලෙස දන්වා ඇති බවත් එම ආරංචිය අසත්‍යයක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දන්වා ඇත.

එහි පහත පරිදි සටහන්වේ.

More News