Monday, May 4, 2020

Written on

🔥 ආසාධිත 10 වාර්තා වීමත් සමග එකතුව 718 දක්වා ඉහළට

Updates 8.20am 04-05-2020
නව කොරෝනා ආසාදිත 10 වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 718 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Updates 9.00pm 03-05-2020
නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

7.15pm
නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 707 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

6.15pm
නව කොරෝනා ආසාධිතයෙකු අද දිනයේදී වාර්තා වීමත් සමග කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 706 දක්වා ඉහළගොස් තිබෙයි.

10.47am
මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 705 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු හමුවීමත් සමගයි.

ඊයේ දිනයේදී හා අද (03) උදෑසන හමුවූ ආසාදිතයින් 15 දෙනාගෙන් 12 දෙනෙකු නාවික සෙබලුන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

More News