Tuesday, May 12, 2020

Written on

📸 ඊයේ කොළඹ තිබ්බේ මෙහෙමයි!

කොළඹ දිස්ත‍්‍රික්කය තුළ ඇ`දිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජයේ අමාත්‍යාංශ සහ පුද්ගලික අංශවල රාජකාරී කටයුතු ඊයේ (11) ආරම්භ කෙරිණි.

නිරෝධායන රෙගුලාසිවලට යටත්ව කොළඹ බත්තරමුල්ල සෙත්සිරිපාය සංකීර්ණයේ ඇති ප‍්‍රවාහන අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් සිය රාජකාරි කටයුතුවල යෙදී සිටි අයුරු ද කොළඹ ගෝල්ෆේස් භූමියේ තණකොළ වැවී ඇති අයුරු ද ඡුායාරූපවලින් දිස්වේ.
කොළඹ 14 ඵ්සබිඑරුැඑ හා අවට වීදි රථ වාහනවලින් පිරී ගොස් තිබූ අයුරු ද අපට දිස්විය.

More News