Tuesday, May 5, 2020

Written on

🔥 කොරෝනා රෝගීන් ගණන 755ක් දක්වා ඉහලට


නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මුළු ආසාධිතයින් සංඛ්‍යාව 755ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

මේ වන විට රෝහල් ගතව සිටින කොරෝනා ආසාධිත රෝගීන් 553 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවවූ පුද්ගලයින් සංඛ්‍යාව 194 ක් වනවා.

More News