ඊයේ (12) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිතයින් 20 දෙනා අතරින් 17 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් ඇසුරු කළ සමීපතමයින් බව පැවසූ ඒ මහතා අනෙක් පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙකු බවයි සඳහන් කළේ.