Saturday, April 25, 2020

Written on

👀 ගොසිප්9 ඇස - 25 නිරෝධායනය අවසන් කළ පුද්ගලයෙකු හදිසියේ මියගිහින්

ති දෙකක නිරෝධායන කාලසීමාවක් අවසන් කළ පුද්ගලයකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන්, මියගොස් ඇතැයි වාර්තාවේ.

69 හැවිරිදි ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇති අතර මියයාමට කොරෝනා ආදාදනයක් වූවාද නැද්ද යන්න තවම අවිනිශ්චිතව පවතී.

මෙම පුද්ගලයා බෝ නොවන රෝග කීපයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය අයෙකු වූ අතර මියායමට එම රෝගයක් සම්බන්ධ වූයේද යන්න ගැන වැඩිදුර සොයා බලන්නට නියමිතය.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයා කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්නුව ද ඔහුගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත ලබා යොමුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග හෙළි කර තිබේ.

More News