Monday, April 20, 2020

Written on

මහමැතිවරණය ජුනි 20 දින නියම කෙරේ !

මහ මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

අද පැවති සාකච්ඡා වලින් අනතුරුව මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර ඒ බව දැන්වීය.

මැතිවරණ දිනය සනාථ කරන ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කරන බවද කීය.

More News