Friday, April 24, 2020

Written on

👀 ගොසිප්9 ඇස - ඇඳිරි නීතිය අතරේ ගල්කිස්ස වෙරළ කොටසක් ගොඩකරලා

ඳිරි නීතිය පවතින කාලය අතුරතුර ගල්කිස්ස වෙරළ කොටසක් වැලි වලින් ගොඩ කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


මෙයට හේතුවී ඇත්තේ වෙරළ ඛාදනය අවම කිරීමය. දෙපාර්තමේන්තුව දන්වන්නේ මෙය කැබිනට් අනුමැතිය ලබා මිලියන 800 ක් වැය කර සිදු කරමින් පවතින වයාපෘතියක් බවය.



කෙසේ වෙතත් ගල්කිස්ස වෙරළේ පෙර පැවති සුන්දරත්වය මේ නිසා විනාශවී ඇතැයි ඇතැමුන් චෝදනා කර තිබේ. ඇඳිරි නීතිය අතරවාරයේ සිදුවූ කටයුත්තක්වීම නිසා මෙම සංවර්ධන කටයුත්ත ගැන වැඩි ප්‍රසිද්ධියක් සිදුවූයේ නැත.

More News