දඹුල්ල පැල්වෙහර ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.
බිමතින් පැමිණි පුද්ගලයෙකු විසින් සිය බිරිඳට පහර දි ඇති අතර ගැටුම සමථයකට පත් කිරිම සඳහා බිරිඳගේ මව හා අසැල්වැසියෙකු මැදිහත් වි ඇති බවයි වාර්තා වන්නේ.
එහිදි බීමතින් සිටි පුද්ගලයා සිය බිරිඳට හා බිරිඳගේ මවට හා අසල්වැසියාට තියුණු ආයුධකින් පහර දිමක් සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
පහර දිමෙන් තුවාල ලැබු ඔවුන් තිදෙනා දඹුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු 61 හැවිරිදි බිරිඳගේ මව මියගොස් ඇත.
ඝාතනය සිදුකළ සැකකරු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.