Friday, April 24, 2020

Written on

🔥 කොරෝනා ආසාදිතයින් ගණන 373 යි!

වත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 373දක්වා ඉහළ ගොස් ති‍බේ.

වැලිසර නාවික කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා‍ වෛරසය ආසාදනය වීමත් සමඟ ‍ඊයේ මෙරට (23) දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා විය.

මේ අතර මේ වන විට කොරෝනා ආසාදනය වී සුවය ලැබු ගණන 107කි.

තවත් පුද්ගලයින් 259ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් ජීවික්ෂයට පත්ව තිබේ.





More News