Monday, April 27, 2020

Written on

🎥 සාලියපුර ඇල පාර ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයෙකුටත් කොරෝනා

අනුරාධපුර සාලියපුර ඇලපාර ප්‍රෙද්ශයේ 25 හැවිරිදි තරුණයෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේදී කරන ලද PCR පරික්ෂණයක තහවුරු වි තිබේ.

ප්‍රෙද්ශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සිදු කළ සොයා බැලිමේදි අනාවරණ වි ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි සෙබළියන් දෙදෙනෙකු ඔහුගේ අසල්වාසින් බවයි.

මේ වන විට එම නාවික සෙබළියන් දෙදෙනාම වැලිසර නාවික හමුදා කඳවුර වෙත ගොස් සිටියි.


සාලියපුර තරුණයාගේ පියාද රෝගි තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර ප්‍රෙද්ශයේ නිවාස 25 ක පුද්ගලයින් ස්වං නිරෝධායනයට ලක් කර තිබේ.

More News