ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන රිෂි කපුර් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මෙලොවින් සමුගන්නා විට ඔහු 67 වන වියේ පසුවිය.
මුම්බායිහි පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබිමින් සිටියදී ඔහු මිය ගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කියා සිටියේ.
ඒ වන විට ඔහු වසර දෙකක් පුරාවට පිළිකාවකින් පීඩා විඳ තිබුණා.
රිෂි කපුර් මහතා ලයිලා මජ්නු, සර්ගම්, බෝල් රාධා බෝල් සහ අමර් අක්බාර් ඇන්තනී, Kapoor and Sons, D-Day, සහ 102 Not Out. වැනි චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.
ඔහු ජනප්‍රිය නළු රන්බිර් කපූර් ගේ පියාද වනවා. ඔහුගේ මරණය ගැණ ශෝකයට පත් ජනප්‍රිය නළු අමිතාබ් භච්චන් මහතා ට්විටර් සටහනක් තබා තිබුණා.