2019 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරමින් පවතින අතර අද පස්වරුවේ ලබාගත හැකි බව දන්වා තිබේ.
https://www.doenets.lk/examresults පිවිසිමෙන් පසු විභාග අංකය ඇතුළු කර එය නැරඹීමට හැකිය.
https://www.doenets.lk/examresults පිවිසිමෙන් පසු විභාග අංකය ඇතුළු කර එය නැරඹීමට හැකිය.