දිය දහරක් කොතරම් දෙපලු කළ ද එය කවදාවත් වෙන් වන්නේ නැති සේම අපගේ සහෝදරත්වය යන ලේ බැම්ම කවදාවත් කඩා බිඳ දැමීමට නොහැක.
උපන් දා සිටම අප අතර තිබු ආදරය සෙනෙහස අදටත් අල්ප මාත්රයකින්වත් වෙනස් නොවී පවතින්නේ මා ඔබටත්, ඔබ මටත් දක්වන අප්රමාණ සෙනෙහස නිසාවෙනි. මාගේ දේශපාලන ගමනේ බාධක හා දුෂ්කරතා තුළ දී රැඳෙමින් දේශපාලන සෙවනැල්ල වුවා සේම රට තුළ ගෙන ගිය සංවර්ධන රැල්ලේදී ජනතාවට සේවය කරමින් ඔවුන් සමග රැඳෙමින් ඔබ කළ මෙහෙවර අදටත් ජන මතකය තුළ ඇත.
ඔබට සුභ උපන්දිනයක් බැසිල් මල්ලි!
Monday, April 27, 2020
Written on
2:50 PM