
බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන අනුර කළුබෝවිල මහතා තමාට හා සිය පවුලේ අයට වැළඳුණ කොරෝනා රෝග තත්වය ගැන විස්තරයක් මුහුණු පොතේ පළ කරමින් දන්වා සිටින්නේ මෙම රෝග තත්වය කෙනෙකුට නැවත නැවත ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන ලෙසයි.
පහත පළවන්නේ ඔහු පළ කළ සටහනකි.