ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය එළැඹෙන මැයි 31 වනදා තෙක් දීර්ඝ කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය හෙටින් (30) කල් ඉකුත් වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් සාමාන්‍ය රාජකාරි සඳහා ඇඳිරි නීති බලපත්‍ර අලුතින් ලබාගැනීම අනිවාර්ය වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අදත් අලුයම 5.00 ට තාවකාලිකව ඉවත් කෙරුණි.