Sunday, April 26, 2020

Written on

🔥 කොරෝනා ආසාදිතයින් ගණන 500 ඉක්මවයි!

අද (26) රාත්‍රී 9 වන තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 505ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රතිකාර ලබා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 120 ක් වෙයි.


එමෙන්ම මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 378 ක් දක්වා වැඩි වී තිබේ.


More News