Saturday, April 25, 2020

Written on

🔥 තවත් 15කට කොරෝනා! දැන් 435 යි!

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන 15 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 435 දක්වා ඉහල යයි.

මෙම පිරිස අතරින් හත් දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන් වන දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින අය වෙයි.

තවත් පස් දෙනෙකු වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබලුන්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ තොරතුරු තහවුරු කළේය.

More News