Thursday, April 23, 2020

Written on

🔥 තවත් ආසාදිතයෙක්-සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 335ක්

වත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව අද දිනයට පමණක් ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වු අතර සමස්ත ආසාදිතයින් ගණන 335 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ 12, බණ්ඩානායක මාවත ප්‍රදේශයේ නිවාස නිරෝධායනයට ලක් කර සිටි පිරිසකි.

මේ අතර පුද්ගලයින් 105 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 222 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

ලංකාවේ කොරෝනා ආසාදනය වී මිය ගිය ගණන 7ක්.

More News