Monday, April 27, 2020

Written on

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 136ක්

ඊයේ (26) දිනය අවසන් වනවිට වාර්තා වී තිබුණු පරිදි කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 136 දෙනෙකු බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.



නිවාඩු ගොස් සිටින සියලුම නාවික හමුදා සාමාජිකයින්ට යළි කඳවුරු කරා වාර්තා කරන ලෙස දැනුම් දී ඇති අතර ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ඇසුරු කළ පුද්ගලයින් නිරෝධානයට ලක්කිරීම තවදුරටත් සිදු කෙරේ.

More News