Sunday, April 26, 2020

Written on

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 120 දක්වා ඉහළට

වත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් ගණන 120 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

More News