Friday, April 24, 2020

Written on

සුවය ලැබු ආසාදිතයින් ගණන 109 ක් වෙයි

ද(24) දිනය තුළ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ.

අද(24) සවස 6 වන විට මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව 414 ක් දක්වා ඉහළ යනු ලැබුවේ වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟයි.

වෛද්‍ය අධීක්ෂණය යට‍තේ සිටින පිරිස 298 ක් දක්වා අද සවස් වන විට වර්ධනය වී ඇත.
කො‍‍රෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.


More News