Thursday, November 15, 2018

Written on

[VIDEO] පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී වාතාවරණ නවතම වීඩියෝව මෙන්න

පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් මේ වන විට ඇතිවී තිබෙනවා. මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සටන් පාඨ කියමින් පාර්ලිමේන්තු සභා ගර්බය තුල ඉතා උණුසුම් වාද විවාද වල පැටලී සිටින අයුරු දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.

මේ එම අවස්ථාවේදී ගනු ලැබූ වීඩියෝවක්

More News