කුරුණෑගල-ඇල්ල ප්‍රධාන මාර්ගයේ තලාව රෝහල අසලින් ආරම්භ වී තලාව මහ විද්‍යාලය දක්වා දිවෙන මාර්ගය වල් බිහිවීම නිසා එම මාර්ගය භාවිතාවට ගන්නා පාසල් සිසුහු දැඩි අපහසුතාවට පත්වී සිටිති.
තඹුත්තේගම ප්‍රදේශයේ සිට පැමිණෙන සිසුන්ට සහ ජනතාවට තලාව නගරයට නොගොස් තලාව විද්‍යාලයට ළඟා විය හැකි කෙටිම මාර්ගය ලෙස මෙය සැලකේ. පාසල් දිනවලදී තලාව නගරයේ ඇති වන තදබදයට මෙම මාර්ගය හොඳ විසඳුමක් වුවත් එය නඩත්තු කිරීමට වගකිවයුත්තන් කටයුතු නොකිරීම තලාව ජනතාවගේ කනගාටුවට හේතු වී තිබේ.