Update 11:07am
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට ප්‍රකාශ කළා.
ඒ අනුව ඔහු කථානායකවරයා වෙත යෝජනා කළේ එහි විශ්වාසය පිළිබඳව 'නම්; වලින් ඡන්දයක් ගත යුතු බවයි.
ඒත් සමගම සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කථානායක ආසනය දක්වා පැමිණ මෙලෙස විරෝධය පළ කළා. ඒත් සමගම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද ඒ අසළට රැස් වුණා.