නිධන් සෙවීම වෙනුවෙන් යොදා ගන්නා නවීන තාක්ෂණයෙන් යුක්ත අධිබලැති ස්කෑනර් යන්ත්රයක් සමග සැකකරුවෙකු වවුනියාව කොක්එළිය ප්රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පැවසීය.
වවුනියාව කොක්එළිය ප්රදේශයේ සඟවා තිබු අදාළ ස්කෑනර් යන්ත්රය වවුනියාව මූලස්ථාන පොලිස් බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් විසින් උපාය දූතයන් වශයෙන් සිදුකළ ගනුදෙනුවකදී අදාල ස්කෑනර් යන්ත්රය ළග තබාගත් සැකකරු හඳුනාගැනීමට හැකිවු බව වවුනියාව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව කොක්එළිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වවුනියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.