පසුගිය කාලයේ දිගින් දිගටම ශ්රී ලංකා රුපියල බාල්දු වීම දැඩි ආර්ථික ගැටලුවක් වී තිබුනි. මෙලෙසින් සීග්රයෙන් රුපියල අවප්රමාණය වීම නිසා ශ්රී ලංකාව දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දුන්නේය. පසුගිය කාලයේ දිගින් දිගටම මෙම රුපියල අවප්රමාණය වීම සිදුවිය.
මෙවැනි පසුබිමක දිගු කාලයකට පසු අද දින ශක්තිමත් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ප්රථම වරට ශ්රී ලංකා රුපියල ශක්තිමත් වී තිබේ. පසුගිය දින (01) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 යි ශත 32ක් වූ අතර අද (02) එහි අගය රුපියල් 175 යි ශත 82ක් දක්වා පහත වැටී තිබෙනවා.