Friday, November 23, 2018

Written on

Forbes 30 Under 30 ලැයිසස්තුවට ශ්‍රී ලාංකිකාවක්

ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන Forbes 30 Under 30 ලැයිස්තුවට ශ්‍රි ලංකා ජාතිකාවක් වන  හෂිනි ජයතිලක නම් වී තිබේ. Forbes 30 Under 30 ලැයිස්තුවේ විද්‍යා කාණ්ඩයට ඇය ඇතුළත් වී තිබේ.

 පිළිකා සෛල පිළිබඳව ඇය කළ පර්යේෂණයක්  හේතුවෙන් ඇය මෙම සටහනට නම්ව ඇති අතර ඇමෙර්කාවේ ස්ටෑන්ෆෝරඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක් ලෙස කටයුතු කරයි.

More News