මේ වනවිට ජනපති ලේකම් කාර්යාලයේ නව රජයේ කැබිනට් මණ්ඩල දිවුරුම් දීමේ දෙවන අදියර ක්‍රියාත්මකවේ. ඒ අනුව දිවුරුම් දෙන ඇමතිවරුන් පහත පරිදිය.
කැබිනට් ඇමති ධූර
එම්. එල්. එම්. එම්. හිස්බුල්ලා: මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා
දයාසිරි ජයසේකර මහතා: නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා
දුමින්ද දිසානායක වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා
(රාජ්‍ය ආරක්ෂක නීතිය හා සාමය හා තරුණ කටයුතු ඇමති ධූර -ජනපති මෛත්‍රිපාල සිරිසේන යටතේම තැබේ)
නියෝජ්‍ය ඇමති ධූර
මනුෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති
සාරති දුෂ්මන්ත අධිකරණ හා බන්ධානාගාර නියෝජ්‍ය අමාත්‍ය
ඉන්දික බණ්ඩාරනායක නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
අංගජන් රාමනාදන් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති
කාදර් කාදර් මාස්තාන්: නැවත පදිංචි කිරීමේ, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
රාජ්‍ය ඇමති ධූර
ලක්ෂ්මන් සෙනවිරත්න ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
පියසේන ගමගේ තරුණ කටයුතු හා ළමා හා කාන්තා රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් ග්‍රේරු : අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ශ්‍රියානි විජේවික්‍රම පළාත් පාලන ප්‍රාදේශීය සභා හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය