අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ගේ ප්රමාණය වැඩි කර ගැනීම සඳහා මන්ත්රීවරුන් මිලට ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර එල්ල කළ චෝදනාවට යෝෂිත රාජපක්ෂ පිළිතුරු ලබා දී තිබෙනවා.
මංගල සමරවීර මන්ත්රීවරයා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් එල්ල කළ එම චෝදනාවට පිළිතුරු ලබා දෙමින් යෝෂිත රාජපක්ෂ ප්රකාශකර තිබුණේ තමන් රග්බි තරගවාරය හේතුවෙන් කාර්ය බහුල වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බවයි.
එසේම තමන්ව දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙසද යෝෂිත රාජපක්ෂ සඳහන් කර තිබුණා.

.@Mangalalk, Please keep me out of politics. I’m quite busy with the current rugby season and absolutely got no spare time to negotiate deals for the Govt. So please refrain from slandering my name. #Lka https://t.co/0Y1tmSAFKQ— Y K Rajapaksa (@YoshithaR) November 17, 2018