Thursday, November 15, 2018

Written on

[VIDEO l PHOTOS] එජාප විරෝධතාව ඇරඹෙයි – ටවුන්හෝල් අවට දැඩි වාහන තදබදයක්

ක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර ඇති කොළඹ 07, ලිප්ටන් වටරවුම අසල විරෝධතාව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එය ආරම්භ වූයේ පස්වරු 2.00ට පමණයි.

ඒ හේතුවෙන් මේ වන විට කොළඹ ටවුන්හෝල් ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවයි අප GOSSIP9 වාර්තාකරු සඳහන් කර සිටියේය.




More News