Friday, November 16, 2018

Written on

[VIDEO] සාකච්ජාව සාර්ථකයි - අපි තීන්දුවකට ආවා

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර අද (15) සන්ධ්‍යාවේ පැවති සාකච්ජාව සාර්ථකව අවසන් වූ බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා පැවසීය.

ඉදිරි දින දෙක තුන තුළදී මතුව තිබෙන මෙම දේශපාලන අර්බුදය විසඳෙනු ඇති බවයි. ඔහු කියා සිටියේ. ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණීමට හැකි වූ බවද රවී කරුණානායක මහතා සඳහන් කළේය.

More News