ලොවපුරා බොහෝ රටවල ජනයා ශ්‍රී ලාංකිකයා සලකන්නේ ඉතා මිත්‍රශීලී, ආගන්තුක සත්කාර හොඳින් දන්නා ජනතාවක් ලෙසයි. විවිධ අඩුපාඩුකම් තිබුණද ඉතිහාසය පුරා එම නම අප ආරක්ෂා කරගෙන තිබේ. එමෙන්ම ලෝකයා සලකන්නේ ශ්‍රී ලංකාව යනු ප්රජාතන්ත්රවාදී නිදහස් රාජ්‍යයක් ලෙසයි.
එසේ තිබියදී පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ සහ ශ්‍රී ලාංකික දේශපාලනය තුළ සිදු වූ සිදුවීම් හරහා ශ්‍රී ලංකාව අත්කරගෙන තිබූ කීර්තිනාමයට කලු පැල්ලමක් එක්ව තිබේ.
පහතින් සඳහන් වන්නේ ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් විසින් පසුගිය දිනවල විශේෂයෙන් (16) දිනයේ පාර්ලිමේන්තුව ආශ්‍රිතව සිදු වූ සිදුවීම් වාර්තා කර තිබූ ආකාරයයි.