ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්වය තුල ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් මිරිස්කුඩු ප්රහාරයක් එල්ලවුනා. එම අවස්ථාවේදී සභා ගර්භයට කැඳවා සිටි පොලිස් නිළධාරීන්ටද එම ප්රහාරයට මුහුණ දීමට සිදුවුනා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එස්.බී.දිසානයක ප්රකාශ කළේ එලෙස පොලිසිය දෙසට එල්ල කලේ මිරිස්කුඩු ප්රහාරයක් නොව කොකාකෝලා සහ ලෙමනේඩ් මිශ්ර කරන ලද දියරයක් බවයි
එම අවස්ථාවේ වීඩියෝව පහතින්
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එස්.බී.දිසානයක ප්රකාශ කළේ එලෙස පොලිසිය දෙසට එල්ල කලේ මිරිස්කුඩු ප්රහාරයක් නොව කොකාකෝලා සහ ලෙමනේඩ් මිශ්ර කරන ලද දියරයක් බවයි
එම අවස්ථාවේ වීඩියෝව පහතින්