අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් වසරක් පාසා පවත්වන කිරි අම්මාවරුන්ගේ දානය ඊයේ (18දා) අලුයම නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම කිරි අම්මාවරුන්ගේ දානය සඳහා කිරි අම්මාවරුන් 139 දෙනකු සහභාගි වූහ.
අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේගම ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වූ මෙම කිරි අම්මාවරුන්ගේ දානය සඳහා අග්රාමාත්යවරයාගේ පවුලේ ඥාතීන් හා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජනතා නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.
මීට සමගාමීව පැවැත්වූ ශ්රී සම්බුද්ධාලෝක විහාරයේ කඨින චීවර පෙරහරටද අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ 73 වැනි ජන්ම දිනය ඊයේ (18දා)ට යෙදී තිබිණි.
ඡායා - උදේශ් රණසිංහ,
නුවන් අමරවංශ