මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී නැවතත් රුපියල් 172.27ක් දක්වා අවප්රමාණය විය.
මාස කිහිපයක් තිස්සේ රුපියල අවප්රමාණය වූ අතර ඊයේ දිනයේදී තරමක අගයකින් ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළ ගියේය.
ඒ අනුව ඊයේ ඩොලරයක විකුණුම් මිල 171.60ක් දක්වා පහළ බැස්සේය. පසුගිය සතියේදී සිකුරාදා දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 172.93ක් ලෙස ඉහළම අගය වාර්තා විය.
ඒ අනුව තරමක් දුරට ශක්තිමති වූ රුපියල නැවත වරක් අද දිනයේදි කඩා වැටීමකට ලක්විය.