අම්බලන්තොටදී ජංගම දුරකතනයක් භාවිත කරමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයෙකුගේ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පදිකයා ජීවිතක්ෂයට පත්විය.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට පත්විය. පසුගිය 24 දා මෙම අනතුර සිදුවිය.
ජංගම දුරකතන භාවිත කරමින් මාර්ගයේ ගමන් කරන්න එපා. පදිකයන් සෑම විටම මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කළ යුතුය.