Tuesday, October 16, 2018

Written on

[Video] ප්‍රවීණ ගායන ශිල්පිනී අමරා රණතුංග දිවි ගමනින් සමුගනියි - Music Collection

ප්‍රවීණ ගායන ශිල්පිනී මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටදී ඇය මියයන විට 79 වැනි වියේ පසු වුණා.


More News