Sunday, October 28, 2018

Written on

ජනපති ‌අද ජාතිය අමතයි


නපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේදී  ජාතිය ඇමතිමට නියමිතය. එසේම නව කැබිනට් මණ්ඩලය හෙට දිනයෙදී පත්කිරීමටද නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු හා ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී මෙම තීරණ ගෙන තිබේ.

More News